මෙහෙම වෙන්නේ ඇයි? We don't know why?


 මෙහෙම වෙන්නේ ඇයි? We don't know why?

එකම එක වැරදි වැටහීමකට මිනිහෙක්ගේ ලෝකය වෙනස් කරන්න පුලුවන්ද?මම නම් කියන්නේ ඔව්.එකම එක වැරදි වැටහීමකට ලෝකයක් වෙනස් කරන්න පුලුවන්.මම මේ කියන්න යන කථාව මගේ යාලුවෙක්ට සිදු වෙච්ච දෙයක්.අපි එයාගේ නම සුභාෂ් කියලා කියමු.සුභාෂ් ආදරේ කලා කෙනෙක්ට.එයාගේ නම කවීෂා කියලා කියමු.එයාලගේ ආදරෙත් හැම ආදරයක්ම වගේ රණ්ඩු වීම් යාලු වීම් එක්ක ගෙවිලා ගියා.කවීෂාට හිටියා යාලුවෙක් සුභීෂා කියලා.එයා online business එකක් කරනවා insta හරහා.
දවසක් ටිකක් ලොකු රණ්ඩුවකින් පස්සේ සුභාෂ්ව කවීෂා block කරා.හැමදාම රණ්ඩුවෙන් පස්සේ යාලු වෙන නිසා සුභාෂ් වෙනදා වගේ හිටියා.ඒත් දවසක් කවීෂා සුභාෂ්ට මෙහෙම message එකක් දැම්මා.
"මොකක්ද අර දාලා තියෙන්නේ ආහ්.සුභීෂාව tag කරලා insta වලින්.බල්ලෙක්ටනේ මම ආදරේ කරලා තියෙන්නේ.අප්පිරියයි ඕයි තමුසෙව"
මේ මොකක්ද මේ වුන වින්නැහිය කියලා හිතා ගන්න බැරි වුනු සුභාෂ්ට උත්තරයක් දෙන්නත් කලින් ආපහු කවීෂා ගෙන් මැසේජ් ආවා.
Oyat prshnyk thiyenwnm kelin math ek ktha krl wisadagnn hrid...
ai dnnhne account ek ain kre.. paw ane oya... hithn inne mn modyek kiyld...
lajjai oi thamuse gana iya.. ganu wge hasirennep...
pduwe innw mgula
Anika mt dn knk innw thmuset wda hodi eya
Pduwe inna denw nikn baluwda krnnthuw innw
appiriyai oi thamusew thamuse gna hithan hitiya wge newei shit
Aphu mt msg ekk dnnwth hithannep
Me wge jara wda krnnep katwth
මේ මැසේජ් ටික කියවලා අනිත් පැත්ත බලද්දි කවීෂා සුභාෂ්ව block කරලා.මේ මොකක්ද්ද මේ වුන වින්නැහිය කියලා හිතද්දි සුභාෂ් දැක්කා උඩ දාපු photo එක.ඒක සුභීෂාගේ account එකේ photo එකක්.පස්සේ කරනා බලද්දි සුභීෂා ගේ account එකට කවුද එයාව tag කරලා message කරලා.ඒකට සුභීෂා සුභාෂ්ව සැක කරලා කවීෂා සුභාෂ් එක්ක තරහ කරලා.
අන්තිමේදී කොල්ලා මානසිකව වැටුනා.බොන්න පටන් ගත්තා.කොල්ලා කෙල්ලව දැක්කත් කෙල්ල කොල්ලගේ මූණ බැලුවේවත් නෑ.කතා කරේවත් නෑ.මොකද කෙල්ල කිසි දෙයක් හොයන්නේ නැතුව යාලුවාගේ වචනේ විශ්වාස කරපු නිසා හා කරන නිසා.තවමත් ඔවුන් දෙදෙනා එසේමයි.ඒත් කොල්ලා කෙල්ලට තවම ආදරෙයි.
කවදාවත් කිසිදෙයක් ගැන හොයන්නේ නැතුව තීරණ ගන්න යන්න එපා.මොකද එක වැරදි වැටහීමකින් කෙනෙක්ගේ මුලු ලෝකෙම අදුරු වෙන්න පුලුවන්.කරන්න කලින් හිතන්න.කරාට පස්සේ හිතලා වැඩක් නෑ.
("සත්ය සිදුවීමකි,නම් ගම් වෙනස් කොට ඇත.")

Post a Comment

0 Comments